ඉන්දිකා රාමනායක
ගල්කිස්සේ නිවසක සිටි මියන්මාර සරණාගතයින්ට එරෙහිව ප්රකෝපකාරී ලෙස හැරසිරීමේ සිද්ධිය ගැන ප්රකාශයක් ලබා ගැනීමට ජාතික බලමුලුව සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් සහ අරඹේපොළ රතනසාර හිමියන් හෙට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.
එදින පැවැති විරෝධතාවයේදී පිරිසක් ප්රකෝපකාරීව හැසිරී එම නිවසට ගල් මුල් ප්රහාර එල්ල කළ බවත්, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු ද ඉන් තුවාල ලැබූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට, ජාතිය වෙනුවෙන් සරණාගතයින්ට සලකන්න ගිහින් වෙන්න ඇති! අනේද කියන්නේ !!!
බුදුපියාණන් දේශනා කර තියෙන්නේ පැවිද්දන් හට අත් පා වේගයෙන් වන වන ඇවිදින්න හෝ දුවන්නවත් හොඳ නැහැ කියල නේද? (වාතයේ සිටින පියවි ඇහැට නොපෙනෙන ජීවීන්ට හෝ විපත් නොවෙන්න)
තලෙයිබාන් හිමිවරු.....මෙයාලා අරින්න මියන්මාරයට මිනී මරන්න.
ප්රකාශ අරගෙන ඇත.... අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළයුතු වෙනවා..අක්මීමන දයාරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක්ද?
රට වෙනුවෙන් හිරේ උනත් යන්ඩ සුදානම් අපේ හාමුදුරුවන්ට ජාතියේ උපහාරය .... අනගාරික ධර්මපාල තුමා කියපු කළු සුද්දෝ මුළු රටම පාවල දෙනවා .... තොපිට ඉන්ඩ රටක් නැති වෙනවා
හාමුදුරුවන්ට පාඩුවේ ඉන්න බැරි හැටියක්.......සංඝරත්නයට අපහාස කරන රටක් වෙලා...
මම පිරිවෙනේ ඉගෙන ගන්න කාළේ හාමුදුරු නමක් මට අතින් පයින් ගැහුවා. බැරිම තැන මාත් ගැහුවා අපි දෙන්නටම තුවාලත් උනා. දෙන්නටම මාසයක් පන්තිත් තහනම් උනා. සිල්වත් කම සිවුර පල්ලෙන් බේරුනා. වැඩි හරියක් චීවරය දාගෙන කරන දේවල් මෙහෙම ලියන්න බැහැ. උපාසක අම්මලා ඔලුව උඩ තියාගෙන පූජා කරන සිවුරෙන් නොයෙක් දේවල් පිහදානවා සමහර හාමුදුරුවරු.
පොඩි වැරදීමක්. මම හිතන්නේ ගියේ ධර්මය දේශනා කරන්න කියල.
රටට වින කරන මේ වගේ හාමුදුරුවෝ එල්ලලා මරන්න ඕනේ......
කණගාටුයි ඉහත කොමෙන්ට් දැකපුවාම එයාලා හිතාගෙන ඉන්නේ සෑම භික්ෂුන් වහන්සේ නමක්ම අාරණ්ය ගතවිය යුතුයි කියලා නැහැ... එහෙම එකක් නැහැ. විහාර වාසි භික්ෂූන් වහන්සේලා වෙනයි. රට, ජාතිය, බුදුදහම වෙනුවෙන් කැපවෙන භික්ෂුන් වහන්සේලා වෙනයි. ඒවා තීරණය වෙන්නේ උන් වහන්සේලාගේ ඉන්ද්රීය ධර්මයන් වැඩී ඇති ආකාරය අනුව. (ශ්රද්ධා /ශීල/ සති / සමාධි / නුවණ)ආර්ය මාර්ගයේ යන භික්ෂුන් වහන්සේලා හිතනවා. බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් උපරිම ගෞරවය මාර්ග ඵල ලබාගැනීම කියලා. එ්ක හේතුඵල දහමක් රට, ජාතිය වෙනුවෙන් හඬනගන භික්ෂුන් වහන්සේලාත් එහෙමයි. රට, ජාතිය වෙනුවෙන් හඬ නගලා රට, ජාතිය බේරා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් උපරිම ගෞරවය කියලා... උන්වහන්සේලා හිතනවා. ඔය ඉහල කොමෙන්ට් දාපු අය කුඩාපොළ හාමුදුරුවෝ, වැලිවිට සරණංකර හාමුදුරුවෝ, මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වැඩසිටි කාලේ හිටියානම් උන්වහන්සේලාවත් නිර්ධය ලෙස විවේචනය කරනු ඇත. ඉතිහාසය නොදැනීම ඔයවැනි පුද්ගලයින් නිර්මාණය කරනවා. එක්දහස් හත්සිය ගණන්වල ශාසනය ලංකාවෙන් අතුරුදහන් වෙනවා. සරණංකර හාමුදුරුවෝ තායිලන්තෙන් භික්ෂුන් වහන්සේලා වැඩම කරවල ශාසනේ පිහිටවන්නේ.
ගුණානන්ද හාමුදුරුවෝ දුන්කල මිටිය අස්සේ සිවුර හංගගෙන ගිහිල්ලා පානදුරාවාදය කරන්නේ. ඒ හාමුදුරුවරු නැත්නම් විවේචනය කරන්නවත් ශාසනයක් ලංකාවේ නැහැ. බැන්නාම පොෂ් වෙන්න පුළුවන් ඒකයි වෙලා තියෙන්නේ. සුදු කමිසයක් පැය 24 ඇඳගෙන ඉන්න බැරි මිනිස්සු ජිවිත කාලෙම සිවුරු දරාගෙන ඉන්න හාමුදුරුවරුන්ට බනිනවා. උන්වහන්සේලා ප්රාතිමෝක්ෂ ශීලයෙන් දුර්වල වෙනවා නම් උන්වහන්සේලා එක ගෙනියාවි. කාසායකණ්ඨක ට දන් දීමෙන් පවා ලැබෙන අානිසංශය එකයි. අපි භික්ෂූන් වහන්සේලා එක්ක නොගැටිය යුතුයි. උන්වහන්සේලාගේ ශීලයෙන් ගිහියන්ට වැඩක් නැහැ. අපි දන් දෙන්නේ සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නගේ ගුණ 9 අරමුණු කරගෙන. අවසානයේ කියන්න ඕනේ වෙනත් කිසිම පූජකයෙක් හෝ ආගමික කණ්ඩායමක් බුදුදහම සහ රට වෙනුවෙන් කතාකරන්නේ නැහැ. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ චතුරංගනී සේනාවේ ඉදිරියෙන්ම වැඩම කලේ භික්ෂුන් වහන්සේලා. හැමදෙනාටම තෙරුවන් සරණයි !!!
රජය විසින් සිදු නොකළ යුතු දෙයක් සිදුකර එයට එරෙහි වනවා නම් හිර ගෙයට දැමීම හරිද?