(එච්. එම්. ධර්මපාල)
ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ කළ සෝදිසි කිරීමේදී නිවසක රැදී සිටි නයිජීරියානු ජාතිකයින් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
මොවුන් වීසා නොමැතිව මෙරට රැදී සිටි බවට අනාවරණය වී ඇතැයිද ඉන් එක් අයෙකු ක්‍රෙඩිට් කාඩ් වංචාවකට හසු වී සිටි අයකු බවද පොලීසිය කියයි.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැඳවුම් කඳවුරු වල තියාගන්නේ නැතුව වහාම රටෙන් පිටුවහල් කරන්න නීති ගේන්න ඕනේ. ලෝක හොරු තමයි... සල්ලිවලට ඕනෑම දෙයක් කරනවා.
මොවුන් ගැන ඉතාමත් කල්පනාකාරී වෙන්න ... තවදුරටත් මොවුන්ට " රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර " ඇද්දැයි සොයා බැලීම ඉතා වැදගත්. මෙවැනි බල්පත්ර භාවිතා කරමින් තමයි මොවුන් රටින්..රටට " ගුවන් තොටුපලේ පරීක්ෂණ වලට හසුනොවී .. යම්..යම් ත්‍රස්ත ක්‍රියාවන් වල යෙදෙන්නේ ... නයිගීරියාවේ " බ්ලැක් මාෆියා " එකට සම්බන්ද සෑම ඇෆ්රිකානු ජාතිකයෙකුටම මෙවැනි " රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් "තියන බව නොඅනුමානයි . මොවුන් මැදපෙරදිග රටවල්වල ... ආර්තිකදුෂකයන් ... දෙෂ්පාලනදුෂකයන් ... සමාජදුෂකයන් ... වශයෙන් හඳුන්වනු ලැබේ .
වහාම රටින් පිටුවල් කළ යුතුයි.....