
(රෝෂන් තුෂාර)
ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කළේය.
ඉකුත් 10 වැනිදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිද්දිය හොදම උදාහරණයක් රටේ නීතිය බලපුලුවන් කමින් නවන්න උත්සාහ ගත්ත .පොලිස් නිලදාරිය රිමාන්ඩ් උනා අනිතිකව. ගල්කිස්ස විනිසුරු වරයා ද නීතිය ඉක්මවා බලය පාවිච්චි කර බවක් පෙනේ . ආසීලාචරව හැසිරුණ නීති වේදියා ට නීතිය ක්‍රියාත්මක වන ආකාරය රටම බලා සිටී
උසාවි භුමියේ රාජකාරියේ නිරත හිටපු පොලිස් නිලධාරියාට ඇප ලැබුනා කියලා කොහෙත්ම සතුටුවෙන්න බැහැ... පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින්, ගරු අධිකරණයට අපහාස කරමින් නොමනා ලෙස හැසුරුණු කළු කොට් කාරයාව නීතිය හමුවට පමුණුවා, නැවත උසාවි භූමියට පය නොතබන්න, තරමේ දැඩි දඬුවම් ලබා දිය යුතුයි... මේ සඳහා ජනාධිපති තුමාගේ මැදහත්වීම සිදුකල යුතු වෙනවා...එදා අශිෂ්ඨත්වයට එරෙහිවූ ජනතාවම මෙදාත්, අශිෂ්ඨත්වයට එරෙහිවීමට පෙර රජය ඒ සඳහා වහා පියවර ගත යුතුයි...
මෙම පොලිස් නිලධාරී පොලිස් ස්ථානාධිපතිවරයාට සහ පොලිස් අධිකාරීවරයාට එරෙහිව වහාම මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නඩුවක් ආරම්භ කළ යුතුය. වන්නියාට ඔවුන් ගැන බලා ගැනීමට ඉඩ දෙන්න. මේ රටේ පොලිස් කටයුතුවලට ගරු කරන සියලුම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙම නඩුවේදී මෙම නිලධාරියාට උදව් කළ හැකිය.