ගාල්ල රෝහලේ කසල ඉවත් නොකිරීමේ ප්‍රශ්නයක් මත සඳුදා සිට සායන හා රෝගීන් බාර ගැනීම නතර කරන බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ෂෙල්ටන් පෙරේරා පවසයි.මාසයක සිට රෝහලේ කසල ගොඩ ගැසී ඇත.
නගර සභා ආරංචි කියනුයේ කසල බැහැර කිරීමට ස්ථානයක් නොමැත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැන් බෙහෙත් ගන්න තියෙන තැන්වලත් ලෙඩ බෝකරනවා නම් ලෙඩ්ඩුන්ටත් දෙවියන්ගේම පිහිට තමා. මහජනතාව පඩි ගෙවන්නේ සේවය කරන්න. අනෙක කුණු ප්‍රශ්නයට මොනවද පිළියම්? (නි)
කුනු තියෙනකොට තවත් ලෙඩ රෝග හැදෙනවා. නගර සභාව මෙයට උත්තර දිය යුතුයි (නදී)