කරාපිටිය හා මහමෝදර රෝහල්වල එකතුවන මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණක් නගර සභාව විසින් එකතුකරන බවත් ප්ලාස්ටර්, සැරහුම්, එන්නත් කටුවැනි සායනික අපද්‍රව්‍ය ඉවත්නොකරන බවත් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසයි. පිටතට නොපෙනෙන සේ කළු පැහැති පොලිතීන් උරවල දමා සායනික අපද්‍රව්‍ය වෙනත් කුණු සමග කලවමේ ගොඩගසා ඇති බව ද නගරසභාවේ යුතුකමක් සේ සළකා ඒවා කලින් ඉවත්කැර ඇතත් ඉදිරියට එසේ නොකරන බව ද නගරාධිපතිවරාය කියා සිටියේය. ඔහු පවසන්නේ නගර සභාවට කුණු දැමීමට තිබූ ඉඩම් අහිමිවීම ඇති බවයි. කරාපිටිය රෝහලේ ඉඳුල්වැනි දිරාපත්වන අපද්‍රව්‍ය දැමීමට අවශ්‍යතරම් ජීවවායු ජනක හා සායනික අපද්‍රව්‍ය පුළුස්සා දැමීමට දාහකයක් තිබිය දී නගර සභාව කුණු ගෙනයන්නේ නැතැයි චෝදනා කිරීම තම වරද වසා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.
කරාපිටියේ පාලන අධිකාරිය සඳුදා සිට ලෙඩුන් බිල්ලට දීමට සූදානම්ව සිටින බැවින් රෝහලේ කුණු රෝහලේ ඉඩමක වළක් කපා වළ දමා පස් දමා පිරවීට අවශ්‍ය උපකරණ හා සේවකයන් එහි යවා ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු රෝහල ලෙඩුන් බිල්ලට දෙන්න හදනවා
අපොන්සු Monday, 25 August 2014 02:43 AM
රෝහලක සෞඛ්‍ය ආරක්ෂාවට හානිවන අප ද්‍රව්‍ය ඉවත් කිරීමේ අනුගමනය කලයුතු සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවෙන් අනුමතකල ක්‍රියා පටිපාටිය අනුගමනය කලහම වැඩේ අවුලක් නැහැනේ. එහෙම ක්‍රියා පටිපාටියක් තියෙනවා නේද? (නදී)
උපාලි Monday, 25 August 2014 12:47 AM
මොනවද නගරාධිපති තුමා, ලොකු ජනරාල් වරු වත් සෞඛ්‍ය ඇමතිතුමා ගණන් ගන්නෙ නැතිකොට ඔය පැත්තේ ඉන්න පුංචි ජනරාල් වරු ඔබතුමා කියන දේ අහයිද?(නදී)
පිටිගල Monday, 25 August 2014 01:48 AM
ගාලු රෝහල විතරක්ද?හැබෑටම? (නදී)