(රංජන් කස්තුරි)
කොළඹ ගැලුමුවදොරපිටියේ පිහිටි මහජන අරගල පරිශ්‍රයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.
ඒ අනුව මහජන අරගල පරිශ්‍රයේ එදිනෙදා සිදු කරන විශේෂ වැඩසටහන් ආදිය සම්බන්ධීකරණය කිරීම, විශේෂිත පුද්ගලයන් හා කණ්ඩායම් පැමිණ පසුව ඔවුන් හා සාකච්ඡා පැවැත්වීම, මහජන අරගලය වාර්තා කිරීමට පැමිණෙන මාධ්‍යවේදින්ට පහසුකම් සැපයීම ඇතුළු කටයුතු රැසක් එම මධ්‍යස්ථනේයදී සිදු කෙරෙන බව ද මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපක්ෂපාතීව මාධ්‍ය කරුණු දක්වාවි යැයි විශ්වාස කරමු. සැබෑ අරගලය පිටුපස භයානක බළල් අත්, නිය විදහාගෙන සිටිනවා විය හැක. එය රටට මහත් විපතකි...!
දැන් ඉතින් කඳුලු ගෑස් ගහන්නේ කොහොමද? ලයිව් ටෙලිකාස්ට් කළ හැකියි.