
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයෝ පිරිසක් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඒ ප්‍රදේශයට අද උදේ පැමිණ එම භූමියේ සියලු තොරතුරු සටහන් කර ගත්ත.
ඒ සම්බන්ධයෙන් අරගල කරුවන් ගෙන් කරුණු විමසීම්ද කර ඇතැයි දැනගන්නට ඇත.
ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එම තොරතුරු සටහන් කරගත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලෝගු කාරයින් 200ක් අරගල කරන අයට දෙනවා කියලා නේද සජිත් මහත්තයා රැවුල වවාගත් 'පිංචි-පැංචිලා' එදා දිරිගැන්වූයේ...! නටපු හිරැණිකා අදටත් අතුරුදහන්..!
ඕනෙම විදේශ රටවල මෙ ආකරයට බලය යොදවා මිනිසුන් ඉවත් කකරනව. හැබැයි ඊට පස්සෙ මානව කොමිසමෙන් එන්නෙ නැහැ. ලංකාවෙ විතරයි.