(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ.
ඒ වෙනුවෙන් සංවිධානය කරන නිර්මාණාත්මක විරෝධතා ඇතුළත් පා ගමනක් කොල්ලුපිටිය ලිබර්ටි මංසන්ධියේ සිට ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දක්වා අද පස්වරු 2.00 ට පැවැත්වේ.
තවත් විවිධ අංග රාශියක් එහිදී පැවැත්වෙන බව අරගලකරුවෝ පවසති.
ඒ වෙනුවෙන් අද අලුයම සිටම අරගල භූමිය සූදානම් වන බව ද දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ, පෙරටුගාමී අරගලය. බලෙන් රටේ පාලනය ගන්න බෑ. පව් මෙයාලා..
පස්ස උඩදාගෙන නටපු හරක්ටික දැන් පස්ස බිම අතුල්ල අතුල්ලා ඉන්නවා.. මදෑ බලය ගන්න මාන බැලුවා. ඩයස්පෝරා, රෝ, එන්.ජී.ඕ, අන්තවාදීන්ගේ මුදල් වලින් කෑ බුරියානි දැන් ටික ටික අගුණ වෙන හැඩයි.
තවත් දින 50කින් යන්න ලැබේවා... නොමිලයේ කෑම බීම, ඉඳුම් හිටුම් සමග ගොල්ෆේස් දන්සල් ගම සුරපුරයක් බවට පත්වේවා...!