පවුල් ආරවුලක පැමිණිල්ලක සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය තඹුත්තේගම පොලීසියේ කොස්තාපල්වරයකුට ගල් ප්‍රහාරයකින් තුවාල සිදු වී රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
කොස්තාපල්වරයාට මැහුම් කිහිපයක් ගැසීමට සිදු වී ඇත සැකකරු සොයා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පොලිසියට එල්ල කරන ප්‍රථම ගල් පහර හෝ අවසාන ගල් පහරද නොවේ. තුවාලය ඉක්මනින් සුව වේවා. (අ)