ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා නගරාධිපති පදවියේ වැඩ කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය අද තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
ගාල්ල මහාධිකරණයෙන් 2013 ජූනි 26 වැනි දා දුන් තීන්දුව ඉවත දමමින් කේ ටී චිත්‍රසිරි හා මාලනී ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරු මෙම තීන්දුව දුන්හ.
දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා මෙම ඇපෑල ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් දේශපාලනයෙන්ම අයින්වෙලා ගෙදරම යන්න .(හේ)