ශ්‍රී ලංකාවට ඉතිහාසයෙන් උරුම වූ විශිෂ්ට නාවික උරුමය නැවතත් රටට අත්කර දීමට සූදානම් යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (28) කොළඹ ‘ගාලු කතිකාවත‘ ජාත්‍යන්තර නාවික සම්මන්ත්‍රණයේදී පැවසීය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වෙන සම්මන්ත්‍රණය ‘උපාය මාර්ගික නාවික සම්බන්ධතා පිළිබඳ දැක්ම‘ තේමාව යටතේ 28 හා 29 දිනවල රටවල් 41ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිවහල් විශිෂ්ට නාවික උරුමය ගොඩනගන්න ඉස්සෙල්ල අර කියුබාවේ කස්ත්‍රෝ කළා වගේ මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා හරිගස්සලා හිටියානම් තමා වටින්නේ. (බ)