(තිලිනි මධුෂානි)
ග්‍රාහලෝකාගාරය නැවත අද (13) දින සිට විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව පසුගිය 27 දින ප්‍රක්ෂේපණ යන්ත්‍රවල යම්කිසි අලුත්වැඩියාවක් සිදු කිරීම හේතුවෙන් තාවකාලිකව වසා දැමිමට එම නිලධාරීන් තීරණය කර තිබිණි.
පාසල් දරුවන් වෙනුවෙන් අගහරුවාදා සිට සිකුරාදා දක්වා උදෑසන 10.00 ආරම්භ කරන අතර මහජන දර්ශනය උදෑසන 10.00 සිට ජනතාවට විවෘත කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd