කූට ලේඛන සකසා වසර පහළොවක් තිස්සේ ගුරුවරියක ලෙස රැකියාව කැර රුපියල් දහතුන් ලක්ෂයක් රජයට වංචා කළැයි කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
1998 දී ගම්පොළ කාන්තා ගුරු විදුහලෙන් පුහුණුව ලබා ඇති ඇය 1990-1998 දක්වා පාසල් ගණනාවකම සේවය කැර ඇත.ඇගේ පෞද්ගලික ලිපි ගොනුවේ ඡායා පිටපත් පමණක් නිසා ඇති වු සැකයෙන් පරීක්ෂණ ඇරැඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීත්‍යනුකුල නොවුණත් චේතනාව හා ක්‍රියාව හොඳයි. සමාජයට විනකරන, දවසට ලක්ෂ ගණන් හම්බකරන, නීතියට කොටුකරගන්න බැරි අය මොනතරම් ඉන්නවද නිදහසේ? (නි)
මේක ගුරුවරිය ගේ වරද නෙවේ, බලධාරීන්ගේ නොහැකියාව. අපේ රටේ ඕ/ලෙවල් පාස් උනේ නැති ඇමතිවරු ඉන්න එකේ ඕක මොකක්ද? (දී)
පිටිගල,මහේෂ් නියම අදහස් දෙක. (නදී)
මතක තියා ගන්න ඒත් කරලා තියෙන්නේ රටට සේවයක් (දී)
අනේ වාසනාවන් (දී)
කවුද වැරැද්ද කලේ ළමයින්ට අයහපතක් වෙලා තියෙනවද මේ නිසා (දී)
මේ පත්වීම දුන්නේ කවුද කියා සොයා බලන්න ඉස්සෙල්ලා (දී)
කාලාවරෝදයට අහුවෙනවා (දී)
තව කොයිතරම් දෙනෙක් ඇතිද මේ වගේ (දී)
අධ්‍යාපනය ගිය කල (දී)
බලලා මැටියෙන් උනාම මොකද මියෝ අල්ලනවානම් කියුවලු (දී)
කොහොම උනහම මොකද වැඩේ වෙනවනම් (දී)
මෙතන ඉන්න අයම වැරැද්ද වැරැද්ද විදියට දකින්නේ නැත්නම් කොහොමද යුක්තියක් වෙන්නේ රටේ.මේ විදියටම තමයි අපිට හොර දේශපාලකයෝ තේරිලා එන්නේ.යුක්තිය අගය කෙරෙන්න ඕන මිනිස්සු තුලින්මයි (දී)
ඕවා මොනවද අර සමෘද්ධි නියාමක කියලා බදවා ගත්තු ගොඩක් අය එහෙමයි. (නදී)
හැම රැකියාවකම හොර සහතික කාරයන් ඉන්නවා .දොස්තරලා කීදෙනෙක් අහුවුනද. සහතික, විභාග දෙපාර්තමේන්තුවෙන් පරික්ෂා කරලම ගත්තනම් ප්‍රශ්නයක් නැහැ . (දී)
අවුරුදු පහළොවක් ම ඉගැන්වීමේ වරදක් අල්ලගන්න බැරි උනානම් හොඳට රාජකාරිය කරලනේ තියෙන්නේ. දේශපාලක තුමාලගේත් සහතික වල සත්‍යත් බලනවද. (නදී)
මේ ගුරුවරිය මොනවා හරි ළමයින්ට උගන්වා ඇත. මැය ගැන මෙතරම් කාලයක් සොයා ගන්න බැරිවුන සියලු නිලධාරීන් ගෙන් දඩය අය කර ගත යුතුය. (දී)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වෙන්න, ඇමති කෙනෙක් වෙන්න මේ කිසිම සුදුසු කමක් ඕනේ නැහැනේ. අන්න වාසනා වන්තයෝ. (දී)
මටත් මේකේ වරදක් පෙන්නේ නැහැ .මොකද උපාධි ගහපු අයත් නිදි මතේ උගන්න එකේ මේ ගනු කෙනා යම් පුහුණුවක් ලබල නේ කරලා තියෙන්නේ. (දී)
අශොක් ගුරුවරුන්ට නිගා කරන්න එපා. එහෙමනම් ඔයාගේ ළමයි ඔක්කොම ටියුෂන් විතරන් යවන්න. (නදී)
ගුරුවිදුහලෙත් පුහුණුව ලබා ඇත්නම් දරුවන්ට සේවයක්නේ කර තියෙන්නේ. මොකක්ද ඉතින් වරද (නදී)
කව්රුහරි පගාවක් අරන් ගුරුපත්වීමක් දීලා ඇති දැන් තියෙන්නේ ඔය මනුස්සයාට ඉතිරි කාලෙත් වැඩකරන්න ඉඩ දෙන එකයි (දී)
චන්දෙ ඉල්ලන්න එතුමිය ඉහලින්ම සුදුසුකම් සපුරා ඇත (දී)
එතුමියට අගෞරව කරන්න එපා අනෙක් මිනිස්සුත් එක්ක බලන කොට එතුමිය ශේෂ්ටයි (දී)
මේ පත්වීම කවුද දුන්නේ (දී)
මෙච්චර කල් ගියාද මේක අල්ලා ගන්න (දී)
අයියෝ සල්ලි (දී)
එතුමිය කරලා තියෙන්නේ රටට සේවයක් මුදල් බලාපොරොත්තු වෙන් නොවෙයි (දී)
ඔය මනුස්සයාට නෙවෙයි දඩුවම් දෙන්න ඕනා ඔය මනුස්සයා බදවාගත්ත නිලදාරියාට. (නදී)
1998 ගුරු පුහුණුව ලැබුවා නම් එදා සිට උගන්වා ඇත්තේ පුහුණු ගුරුවරියක් වශයෙනි. ගුරු පුහුණුවට පසු හොරයක් කර නැහැ නේද ? (නදී)
ගුරු විදුහලට ගිහින් තියෙන්නේ කූට ලේඛක සකස් කරලා නම් ඒක හරිද දයා අලහකෝන් මහත්තයා. එහෙනම් කවුරු කවුරුත් අමාරුවෙන් විභාග පාස් වෙන්න ඕනෙ නැහැනෙ. හොර ලේඛනයක් හදලා ගුරු විදුහල් වලට, කැම්පස් වලට ගියොත් එ්ක හරිද? (නදී)
මටත් නම් මේකේ වැරද්දක් පෙන්නේ නැහැ. හරියට උගන්වල තියෙනවනේ. මේ මනුස්සය සේවාවක් කරලා තමයි වැටුපක් අරන් තියෙන්නේ. මේකේ නම් සඳහන් කරන්න බැරි අය ගහන ගැහිලි වලට එයාලව මොන අඩන්ගුවටද ගන්න ඕනේ? (ස)
දැන් ළමයි ඉගෙන ගන්නේ ටියුෂන් වලින් මිසක් පාසලේ ගුරුවරුන්ගෙන් නෙමෙයි නේ! මේ ගුරුවරියත් ටියුෂන් කඩයක් දැම්මනම් ඔයවගේ කි ගුණයක් හම්බකරන්න තිබුනද? මම හිතනවා රජයේ ගුරුවරුන්ගේ පඩි ගෙවීම නතර කරලම දැම්ම නම් හොදයි කියල! (ස)
රටට සමාජයට සේවක් නෙව කරලා තියෙන්නේ (දී)
දැන් ඉතින් වැඩක් නෑ, ඔය කියන ගුරුවරිය විශ්‍රාම යන්නත් ලග ඇති.රජයට වංචා කලත් රටට වැඩක් කරලනේ.... (දී)
රටක් හිනස්සන වැඩ (දී)
ඇයි දැන් මොනවා කරන්නද , වත්මන් ගුරුවරියකුට වඩා 100% අත්දැකීම් තියෙනවා මේ ගුරුතුමියට (දී)
ඒ මනුස්සයට අවුරුදු 15 ක් රස්සාව කරලත් ලක්ෂ 13 ද හම්බ වෙලා තියෙන්නේ ? අනේ දෙයියනේ .. ඔච්චර කල් ඒ රස්සාව කරපු එකත් ලොකු දෙයක් ...මම නං අහල තියෙනවා හිඟන්නොත් අවුරුද්දකට ලක්ෂ 4 - 5 ක් හොයනවා කියල ...(දී)
ගුරුවරයෙක් මේ වගේ දේවල් කලාම සමාජයට දෙන්නේ නරක ආදර්ශයක් (දී)
මේ වගේ දොස්තරලත් ඉන්නේ (දී)
දැන් ඉතින් කතා කරලා වැඩක් නැහැ , ඒ කාලේ හොයන්න බැරි උනා නම් අල්ලලා දාන්න ඔන්න ඕක (දී)
දැන් බොරුවට දගලලා වැඩක් නැහැ (දී)
මේ ගුරුතුමිය නිසා ළමයි කි දාහක් ඉහල තැන වක ඇතිද (දී)
දැන් ඉතින් වැඩක් නෑ, ඔය කියන ගුරුවරිය විශ්‍රාම යන්නත් ලග ඇති.රජයට වංචා කලත් රටට වැඩක් කරලනේ....(දී)
මේ ගුරුතුමිය වසර 15 ක් තිස්සේ මොන තරම් සේවයක් සිසු පරපුර වෙනුවෙන් කරන්න ඇතිද ? අපේ රටේ 8 පාස් ඇමති වරු කී දෙනෙක් සේවය කරනවාද? (අ)
ඊට වඩා කොපි කරලා විභාග පාස් කරගත්තු දැන් ගුරුකමේ ඉන්න අය ඕන තරම් (අ)
ලංකාවට ගිය කල (දී)
අන්තිමේ කොහොමද අහු වුනේ (දී)
මේ වගේ වැඩක් තනියම කරන්න බැහැ මේකට ඇතුලේ කාගේ හරි උදව් ඕනා අන්න එයාවත් අල්ල ගත්තනම් හරි නැත්නම් අපේ රටේ අධ්‍යාපනයට වෙන දේ සක්කරයවත් දන්නේ නැහැ (දී)
වැඩේ වෙනවා නම් කොහොම මොකද නේද? අර ආයුධ පෙන්නන්න යන වැඩෙත් මේ වගේම දෙයක්. මේවායේ අනිටු විපාක අප විඳිමින් ඉන්නවා වාගේම අපේ අනාගතයත් මහා අගාධයකට ඇදගෙන යනවා මේ මානසිකත්වය නිසා. (දී)