(සුජිත් හේවාජුලිගේ )
මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමැතින්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කරන්නේ නැද්ද?
අනේ මන්දා ඉතිහාසය නම් කියනවා ඉස්කෝල වලට ළමයි දන්න සල්ලි ගත්තාට කමක් නෑලු...
ඔව්.. ගුරුවරුන්ට බැහැ.. මැති ඇමැතිවරුන්ට පුළුවන්.. කෝටි ගණන්...!
පාසල් ගුරුවරුන්ට තෑගිබෝග ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කළයුතුයි.
චක්‍රෙල්ඛ මොකටද? අම්බලන්ගොඩ ඉන්නවා එකම පාසලේ අවුරුදු 19 ක් ඉන්න විදුහල්පතිවරයෙක්. අවුරුදු 15ට වැඩියෙන් එකම පාසලේ ඉන්න විදුහල්පතිවරු. නමුත් චක්‍රෙල්ඛයේ තියෙන්නේ වසර 5 න් මාරු කරන්න කියලා. ඔය චක්‍රෙල්ඛ පුච්චලා නලලේ අළු ගාගන්න...!