හිඟුරක්ගොඩ රජරට මහ විදුහලේ ගුරුවරුන් 105 දෙනකු අද (6) සේවයට නොපැමිණි බව මවුපියෝ කියති.
පාසල් නිවාඩු සමයේ සිසුවකුගේ මවක හා තවත් කාන්තාවක් තමන්වහන්සේට පහරදීමට එරෙහිව කලාප අධ්‍යාපන කාර්යාලය කිසිදු පියවරක් නොගැනීමට විරෝධය පළ කිරීමක් ලෙස ඔවුන් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණි බව විදුහල්පති ගිරිතලේ සුජාත හිමියෝ කීහ.
මෙම ගුරුවරුන් 105 දෙනා වෙනත් පාසල්වලට ස්ථාන මාරු ලබාදෙන ලෙසද ඉල්ලා ඇතැයි සමස්ත ලංකා ගුරු සංගමයේ පොළොන්නරුව දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් පද්මසිරි බණ්ඩාර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුන්ට ගහපු ගෑණු අයගේ මිනිස්සු ගැන හිතාගත්තැකි (බ)
ඇත්ත තමයි. ඒ මිනිස්සු පව්. (නි)