බේරුවලදී සුළු සේවකයකුගේ බෙල්ල කපා මරා දැමු සිද්ධිය සම්බන්ධයෙන් ඥාති සහෝදරයකු සොයන බව පොලීසිය කියයි.
ඝාතනය වු නිවසේ තිබු පිහියක ඉව ඔස්සේ කිලෝමීටර් දෙකක් දුර ගෙවා ග්‍රේරෝ නම් පොලිස් සුනඛයා නිවසකට ගියේය.
ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පොලීසිය එහිදී සොයාගත්තේය.විවාහක කතක සුළු සේවකයාගේ දෑත් අල්ලාගෙන සිටියදී සැමියා බෙල්ල කපන්නට ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd