හෝමාගම දුම්රිය පොළ පාරේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයකුගේ නිවසට හොරෙන් ඇතුළු වී පවුම් 12ක් සහ රුපියල් ලක්ෂයක් සොරකම් කළ බව කියන පුද්ගලයකු අල්ලා දීමට හොරණ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ සමත් විය.
කළු රෙදි පටියක ඉව ඔස්සේ ග්‍රේරෝ අසල අවන්හලක සේවකයකු පදිංචි කාමරයකට ගිය බවත් ඔහු කලකට පෙර ජෝතිශ්‍ය ශාස්ත්‍රඥයගේ දෙමහල් නිවසේ කාමරයක සිටි බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා අවංකයි (නදී)
හොර සාස්තර කාරයන්ට වඩා බල්ලා දක්ෂයි. සාස්තර කාරයටම හොරා අල්ලන්ට තිබ්බනේ .(හේ)
ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයාට පෙනුනේ නැද්ද එයාගේ හඳහනේ එහෙම තියනවා, පව් ඔය හැම ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයාම අනුන්ගේ හඳහන හරියට කියනවා. ඒත් එයාගේ හඳහන හරියට බලාගන්න දන්නේ නැහැනේ (නි)
හරියට හරි බන්දුල, අපේ රටේ මිනිසුන්ට ඔය දේ තවම තේරෙන්නේ නැහැ (නි)
මේ ග්‍රේරෝට අල්ලස් දූෂණ අල්ලන්න පුරුදුකරලා අපේ මැති සබයටත් ගෙනිච්චා නම් හොඳයි. (නි)
ලොකු හොරු අල්ලන්න පොලිස් නිල සුනඛ ග්‍රේරෝව ලිහන්නකෝ (නි)
ග්‍රේරෝ වගේ කෙනෙකුට රට බාර දුන්නා නම් ලස්සනට පාලනය කරයි. (නදී)
හොරණට ගියා කෝච්චියේ යන්න කියලා. මම තාම දුම්රියපොළ පාර හොයනවා. (නදී)
හූනාටත් වෙන්නෙ ඹය ටිකම තමයි. හැමෝටම "චුක් චුක්" කියලා සාස්තර කියනවා. ඒත් ඌ දොරකට අහුවෙලා "චක්" ගාලා චප්පවෙන වෙලාව දන්නෙ නැහැ (නි)
ග්‍රේරෝ නම් සැබෑ වීරයෙක් (නි)
හොරණ පැත්තේ දුම්රිය මාර්ග තියෙනවද ? (නදී)
අපරාධ කාරයෝ මෙයාගෙන් බේරෙන්නේ නෑ වගේ දැන්.(හේ)
මෙයා රටට වට්නාව (අ)
සාස්තර කාරයන්ට අපලයි වගේ .(හේ)