අඟුරුවාතොට, බැල්ලපිටිය පිහිටි පොලිසියේ යුවළකගේ නිවසට හොරෙන් ඇතුළුවූ අයකු රුපියල් 50000ක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
නිවසේ තිබූ අත් ආවරණ ඉව කළ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ එම නිවසට කිලෝ මීටර් එක හමාරක් දුරින් ඇති නිවසකට ගොස් ඇතැයි ද ඒ අනුව අපරාධ ගණනාවක තොරතුරු සොයාගැනීමට හැකිවී යයිද පොලිසිය කියයි.
එම නිවසේ තිබූ රුපියල් 50,000ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බැල්ලපිටියේ ඉව ඇල්ලීමනම් සමාන්‍ය දඩාවතේ යන සුනඛයොත් කරනවා මම දැකල තියෙනවා (බ)