හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ බේරුවල නිවසේ වැටී තුබූ බීඩි කොට හා ගිනිකූරු ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරෝ නම් පොලිස් සුනඛයා ගෙවල් පෙළක් අසල නතර වූ බව පොලිසිය කියයි.
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ බේරුවල නිවසේ වැටී තුබූ බීඩි කොට හා ගිනිකූරු ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරෝ නම් පොලිස් සුනඛයා ගෙවල් පෙළක් අසල නතර වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත මහත්තයාගේ කාලය එච්චර හොඳ නැහැ වාගේ. කේන්දරය බලා ගත්තනම් හොඳා (නදී)
බීඩි කොට වටින් තේරෙන්නේ ඇත්තටම ෆයිල් නම් නැතිවෙලා නැහැ කියලයි. ෆයිල් නැතිවෙලා කියල කීවම මේ අවස්ථාවේ ජනතාවගේ අවධානය ගන්න පුළුවන් බව දැනෙන්න ඇති.(හේ)
අනේ නියමයි! මෙන්න ග්‍රේරෝගේ ඔත්තුවට මගෙන් තෑග්ගක්. (නි)
අනේ ග්‍රේරෝ පැටියෝ, ඕනෑවට වැඩිය ඉව අල්ලන්න එපා. ඔයාටත් යාපනය පැත්තට වගේ මාරුවක් ලැබුණොත් කියලා මට බයයි. දැන් ඉව කළා හොඳටම ඇති. (නි)
සුජිත් විකාර කියවනවා වගෙයි. (නි)
නතර වෙලා, ඊට පස්සේ මොකද වුනේ.? (ර)
ඇත්තටම මට තේරෙන්නේ නැහැ ,පොලිසිය ඇයි කියලා මහජනතාව නොදරුවන්ගේ තත්වයෙන් මනින්නේ (නදී)
දිල්හාර, ඊට පස්සේ ග්‍රේරුට නිදි මතයි කියලා නිදා ගත්තා. ඉව කිරිල්ල එතනින් ඉවරයි. (ර)
බලන්න ග්‍රේරු නම් පොලිස් සුනඛයා නතර උනේ කොහෙද.?
එහෙනම් කටුගෙට ආපු කන්ගැට්ට වෙන්න ඕනි. එයත් පිටරට බීඩි නේ බීල තිබුනේ. (ර)
මොනවද ග්රේරෝල හොයන්නේ ?පරණ ෆයිල්ද ?? (බ)
එහෙනම් හොරා ඉක්මනට අහුවෙයි.(හේ)