වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත පෙරේරා තම රාජකාරී කටයුතු වලට බාදා කරමින් බැන වැදුනු බව කියමින් ආරච්චි කට්ටුව ග්‍රාම සේවක නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර ඇත.
වයඹ ධීවර ඇමති සනත් නිශාන්ත පෙරේරා තම රාජකාරී කටයුතු වලට බාදා කරමින් බැන වැදුනු බව කියමින් ආරච්චි කට්ටුව ග්‍රාම සේවක නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් බදුල්ලේ, මොණරාගල ගිහිල්ල බැලුවනම් තේරේවි තත්වේ. මේ සැරේ යු.එන්.පී එකෙන් පොල් පිත්තක් දැම්මත් දිනනවා. (නදී)
ගණන් ගන්න එපා. ඇහුනේ නැහැ වගේ ඉන්න (නි)
මමම බැනගත්තා කියලා නම් නම් පස්සේ කියන්න එපා හොඳේ (නි)
පිස්සුද අනේ! නිකන් දුකසැප අහන්න ඇති (නි)
නිලධාරීන් සියලුම දෙනාම නිවැරදිවම වැඩ කරනවා කියලා කියන්න පුලුවන්ද? අපි වැඩ කරනකොට ප්‍රශංසා වගේම දොස් අහන්නත් වෙනවා. (නි)
නුසුදුස්සන් ඉහල දේශපාලක තනතුරු දැරීමේ ප්‍රතිපල (නදී)
මේ යක්කුන්ගෙන් බේරිලා දැන් රටේ කාටවත් ඉන්න බැරුවා වගෙයි (නදී)
කොස්තාපල් දඩ කොලයක් දීලා කරගත්තා වගේ, අකරතැබ්බයක් කර ගනීද ග්‍රාම සේවීකාවත්......? (නදී)