වගා ඉඩමකට බලපත්‍රයක් දීමට නොච්චියාගම ධර්මසිරි සිල්වාගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට අනුරාධපුර දියසෙන්පුර ග්‍රාම සේවා නිලධාරී ප්‍රියන්ත කුමාර රත්නවීර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd