
(අංජුල මහික වීරරත්න)
ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇතැම් පාසල් අද (26) පාලුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය.
ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලැබිය යුතු වැටුප් වැඩි වීමේ ඉතිරි කොටස වහා ලබා දෙන්නැයි බලකරමින් අද ( 26 )ගුරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වෙති.
ගුරුවරුන් මෙන්ම සිසුන්ද නොපැමිණීම නිසා කොටහේන මධ්‍ය මහා විද්‍යාලය මෙලෙස පාළුවට ගොස් තිබිණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු-සිසු නැතුව පාලුයි අද ඉස්කෝලේ
සමන් Wednesday, 26 June 2024 03:07 PM
මේක සමහරවිට ස්ටාලින්ට ජෙප්පෝ හරි පෙරෙට්ටෝ හරහා කොටි ඩයස්පෝරාවෙන් දකුණේ දරුවන් විනාශ කරන්න ලැබුණු කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන්. ඒකනේ උතුරේ ගුරුවරු උගන්නද්දී දකුණේ නිවට ගුරුවරු පෙළපාලි යන්නේ...!
SajiveWednesday, 26 June 2024 05:38 PM
සමන්_ ඔබ හරිහැටි කරුණු දන්නෙ නෑනෙ.. ඔය උපකල්පන ඇයි කියන්නෙ අරම වෙන්නඇති මෙහෙම වෙන්න ඇති කියලා.. පදනමක් ඇතිව කියන්න කියන දෙයක්.. ගුරුවරු-විදුහල්පතිවරු පඩි වැඩි කරන්න නෙවෙයි කියන්නෙ.. එයාලගෙ වැටුප් විෂමතාව ඉවත් කරන්න කියලයි
මතිෂා කෙනුලි Thursday, 27 June 2024 06:49 AM
යනවා