ජනපතිවරණය අවසන්වනතුරු මහින්දෝදය විද්‍යාගාර විවෘත කිරීමට ඉඩ නොදෙන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිය දී අද (19) පාසල් කිහිපයක විද්‍යාගාර විවෘත කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ද විද්‍යාගාරයක් විවෘත කළ බවත්, ජනපතිගේ රුව සහිත දැන්වීම් ප්‍රදර්ශනය කරමින් නිවාඩු කාලයේ දේශපාලකයන් ගෙන්වා එම උත්සවය පවත්වා ඇති බවත්, වැඩසටහන පැවැත්වීමට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවට දැන්වුවත් එය වැලැක්වීමට පියවරක් ගෙන නැති බවත් ස්ටාලින් මහතා කීවේය.
නිවාඩු කාලයේ පාසල්වල මහින්දෝය විද්‍යාගාර විවෘත කරන්නේ ජනාධිපතිවරණයට ප්‍රචාරයක් ලබා ගැනීමට විනා වෙන දේකට නොවන බවත් ඔහු පැවසීය.
මේ ගැන කළ විමසීමක දී ගම්පහ තේරීම්භාර නිලධාරී හා මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතා පැවසුවේ පරිගණක විද්‍යාගාර විවෘත කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ල ලැබුණේ උත්සවය අවසන්වූ පසු බවයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරු සංගමේ පැමිණිල්ල ලැබුණේ පස්සෙලු
චන්දිම Friday, 19 December 2014 07:32 PM
කවදාද හරි වෙලාවට වැඩක් කළේ? (නි)
රංජන් Saturday, 20 December 2014 04:29 AM
දරුවන්ට ලැබෙන දේ නැති කරන්න එපා.(හේ)
ජයසේකර Saturday, 20 December 2014 05:31 AM
මොනවා කෙරුවත් රටේ මිනිස්සු ඡන්දය දෙන කෙනා තෝරාගෙන අවසන්....සුභ අනාගතයක්!! (අ)
ජයරත්න Saturday, 20 December 2014 05:50 AM
දී කිරට බළල්ලුත් සාක්කියි. (හේ)
දිලිප් Saturday, 20 December 2014 06:01 AM
පැමිණිලි කුමටද? තමුන් නීතියට අනුව කටයුතු කරනවානම් මේවා කරන එකේ සදාචාරයක් තියෙනවද කියලා මුලින්ම හිතන්න ඕනේ.(හේ)