
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය .
රෝහල් ගතවූ තිදෙනාගෙන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබා මඳ වේලාවකදී පිටවී ගිය අතර අනෙක් අය ඇස් රෝහල කරා යොමු වූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු විදුහල්පති විරෝධතාවයේ යෙදුණු තිදෙනෙක් ජාතික රෝහලට
Bandara Wednesday, 26 June 2024 06:48 PM
ඔය හැමෝම හොඳ පඩියක් ලැබෙන්නේ රනිල් නිසා...
නිමල් Thursday, 27 June 2024 07:31 AM
දරුවන් ගේ අනාගතය නැතිකර, දිට්ඨදම්ම කර්මය පල දීපු තුන් දෙදෙනෙක්.
Asanga samantha Thursday, 27 June 2024 10:09 AM
ඉතා හොඳයි
Nimal Thursday, 27 June 2024 11:26 AM
තව දුරටත් ආගම්, ජාති ,කුල ,පක්ෂ, වෘර්තිය විදියට බෙදිලා එකිනෙකාට බැනගෙන ගහගෙන වෛර කරගෙන හිටපල්ලා.දැනීම නැතුව අර හොරු ටික රටටත් කෙලලා ,තමුනුත් ගොඩ ගිහින් අපිට කොකා පෙන්නන කන්
P.D Goonawsrdene Thursday, 27 June 2024 11:44 AM
නිවන්සුව ...
Lalla Thursday, 27 June 2024 12:57 PM
කඩුලු ගෑස් වලට මුදල්... අපරාදේ... අසූචි ගහන්න ඕනෑ.