(මනෝජ් හර්ෂික)
ගුරු - විදුහල්පති සේවාවන්ට පවතින වැටුප් විෂමතා සහ ප්රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 34ක් ඒකාබද්ධව මැයි මස 9 සහ 10 පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය ක්රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම සංගම් කියයි.
රටේ උද්ගතව ඇති කලබලකාරී වතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය ක්රියා මාර්ග ගත්තත් කමක් නැහැ. ගෙදර ඉදන් තමයි ඒවා ක්රියාත්මක කරන්න වෙන්නේ.