
(ඉන්දිකා රාමනායක )
ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා සහ රන්වල බලකාය එක්ව ගායනා කරන" සූර්යය මංගල්‍ලේ" ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුවය ප්‍රදේශයේ පදිංචි (31) හැවිරිදී සුරාබදු නිලධාරියෙකි.
අවුරුදු සමයේ නිතරම ඇසෙන සූර්ය මංගල්‍යය නම් ගීතය විකෘති කර කිසිවකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවට පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව පරිගණක අපරාධ කොට්ඨාශයේ වයඹ පළාත් ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජමාධ්‍ය වලට නොදෑවත් කෘතහස්ත ගායකයෝ කියපු ගීත අමතර කෑලි එකතු කරලා කන පැලෙන සද්දෙට, අප්පිරියාවට ඇහෙන්න බස්වල කොපමණ වාදනය වෙනවාද? ඒත් පොදු සමාජයම තමයි, සමහර ගායිකාවෝ කියන ගීත පිරිමි ගැහැණු හඬින් බස්වල සංගීත සංදර්ශනවල කියනවාද අප්පිරියාව නොදැනෙන අයට හොඳ වුණාට අපිට නම් එපා වෙනවා... ඒවත් තහනම් කර නඩු පවරන්න...
සුරා බදුනේ... එයා කියයි මම සිංදුව කිව්වේ බීලා කියලා...