ගිය රජය කාලේ සුදු වෑන්වලට බියෙන් රට හැර ගිය මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවත්, කත්මන්ඩු ගුවන් තොටුපොළේ දී ප්‍රමාදයට හේතු වූයේ ඔවුනට අලුතින් ගුවන් බලපත් නිකුත් කිරීමට තිබූ නිසා බවත්, හැකි ඉක්මනින් ඔවුන් ගෙන්වා ගන්නා බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරලි, ජාතික ආරක්ෂාව අනතුරේ හෙලුවා නම් කරන්න ඕන සුදු වෑන් එවල මරණ එකද? නැත්නම් නීතිය ක්‍රියාත්මක කරලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්න එකද? දැන් ලංකාවේ බොහෝ මාධ්‍ය කොටි නැගිටිනවා කියල බොරු ප්‍රචාර යවල ආණ්ඩුවට මඩ ගහන ඒවා ජාතික ආරක්ෂාවට බලපාන්නේ නැද්ද? ඔවුන්වත් සුදු වෑන් එවල මරන්නද කියන්නේ? (ස)
මේ අය මේකට වත් අහුවෙලා නැහැනේ (බ)
තමන් හරිය කියල හිතෙන දේට විරුද්ධ වෙන අය දේශද්‍රෝහීන් කියල හිතන්න තරම් අද ඉන්න මිනිසුන් පිරිහිලා. (ම)
ජාතික ආරක්ෂාව අනතුරේ හෙලමින් කටයුතු කළ ඔවුන් මාධ්‍යවේදීන් ද....ඔයිට වඩා හොදයි ඔවුන් වැදු මව් විකුණන් කෑවා නම්.......(බ)