
(ඩයනා උදයංගනී)
පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වී ඇත.
ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
තමා මේ වන විට බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බැවින් ඉහත තනතුරේ තව දුරටත් රැඳී සිටීම නුසුදුසු නිසා මෙසේ ඉල්ලා අස් වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීතාවක පැත්තේ අයට පිස්සුද ඔයාලා වගේ අයට ඡන්දෙ දෙන්න? තනතුරෙන් විතරක් නෙවෙයි දේශපාලනයත් අත්හැරියා නම් හොඳයි.
මාසෙ පඩිය නොඅඩුවම ගන්නවා ඇති නේද?