(මනෝප්රිය ගුණසේකර)
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21 ක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා හමුවේ විභාගයට ගන්නා ලදී.
විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ දී ඔවුන්ට කියවා දෙනු ලැබු අතර අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව ඔවුහු අධිකරණයට පැවසීම නිසා නඩුව විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් බලාගන්න පුළුවන් විසිල් ගහපු පිරිස බල්ටි ගහන හැටි.
මාරයි නේ ! පිවිතුරු සුදු ඇඳුමෙන් සැරසී..... මඩ බාල්දියක් රැගෙන යහපාලන රජය නිරතුරුවම පට්ට ගහන හොම්මන්පිල උතුමාටත් උසාවි ගිහින් උත්තර දෙන්න සිදුවීම නියමයි නේ ... එහේදීත් මොන විදියේ කෙප්ප ඇද බාවිද කියල දන්නේ උඩ ඉන්න දෙවියන් පමණකි. මෙයා සුදුහුණු ගා නිදහස් කර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා රටපුරා පොල් ගැසීමේ ව්‍යාපාරය ළඟදීම බලාපොරොත්තුවන්න !!! මෙයා උසාවියෙන් පිට වෙන විට මල්මාලා දමා පිළිගැනීමට එයාගේ පැරණි බොස්, තුන්මුල්ලේ විමලේ සහෝ වගේ අය ඒවිද දන්නේ නැහැ.....
මෙයා කිව්වා නේද ගල්ලෙන බින්ඳ කියල මුලින්.....පස්සේ කිව්වා නේද එහෙම නැහැ කියල මට නම් මෙයාගේ කතාවල් අජුව වෙලා තියෙන්නේ , කට ඇරියොත් නිල මැස්සෝ සූ ගාල පිටවෙනවා කටින්
මෙයාලතත් ඉතින් හිඟාකන පරපුරේ පිරිසනේ....කොහොමටත් මේ නඩුවේ හැටියට නම් රුපියල් 100 බැඟින් 1 හිඟන්නෙක්ට මදි...
දැන් කියාවි ඕස්ට්‍රේලියන් ජාතිකයා ජාතිවාදය වපුරුවමින් පිවිතුරු හෙළ උරුමය විනාශ කරන්ට සහ රටේ ඒකීය භාවය නැති කිරීමේ අරමුණින් කරපු දෙයක් කියල.