IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගම්බද දරුවන්ට බස් නැතිවුවහොත් ‘සිපෙට්කෝ’ වගකිව යුතුයි

 

(යොහාන් භාසුර)

ලංගම ඩිපෝ ආසන්නයේ නොමැති ගම්බද ප්‍රදේශවල බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් ලබාදිය යුතු බවත් ගම්බද ප්‍රදේශවල බස් රථ ධාවය නොවීමෙන් දරුවන් අපහසුතාවට පත්වුවහොත් එහි වගකීම ‘සිපෙට්කෝ’ ආයතනය භාරගත යුතු බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය.  

දකුණු පළාතේ හක්මන, දෙණියාය, දික්වැල්ල, මිද්දෙණිය, බෙලිඅත්ත, හම්බන්තොට, සූරියවැව සහ තිස්සමාහාරාම යන ප්‍රදේශ ආසන්නයේ ලංගම ඩිපෝ නොමැති නිසා ඉන්ධන පිරවුම්හල් කීපයක් නම් කර කිව්.ආර්. කේතයේ ඉන්ධන සීමාව වැඩි කර ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද ‘සිපෙට්කෝ’ ආයතනය එය මඟහැරි බව කී ගැමුණු විජේරත්න මහතා හක්මන ඩිපෝවක් නොමැති නිසා ඩීපෝලට යෑමට කිලෝමීටර 27 ක් දුර යා යුතු අතර අම්පාර දිස්ත්‍රික්කයේ මාඔය ප්‍රදේශයේ බස් රථවලට ඩීසල් ලබාගැනීමට කිලෝමීටර 40 ක් යායුතු බවත්ය.  

පෞද්ගලික බස් රථ ධාවනය සියයට 90 ක් හෙවත් බස් රථ 12,000 ක් හෙට දිනයේ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් පසුව බස් රථ 15,000 ත් 16,000 ත් අතර ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් ගැමුණු විජේරත්න මහතා කීය. 



අදහස් (0)

ගම්බද දරුවන්ට බස් නැතිවුවහොත් ‘සිපෙට්කෝ’ වගකිව යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site