මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මහනුවරදී පැවැත්වීමට නියමිත රැස්වීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කරමින් සිටියදී ගම්පොළ සන්ධාන මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පුස්සැල්ලාව පාර දෙක ප්‍රදේශයේ නිවසකට පහරදී ත්‍රී රෝද රථ තුනකට හානි සිදු කොට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එම නිවසේ පදිංචිකරු එජාප පාක්ෂිකයකු බවද පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාල මෙයාලට ගහනවා- මෙයාල එයාලට ගහනවා- පහර කන අයගේ පැත්තේ අය, තමනුත් අනිත් පැත්තේ අයට (කවදා හරි මීට පෙර ) ඔය වගේ පහර දුන්න බව සඟවා අනුකම්පාව යදිමින් රට දෙවනත් කරනවා.ඔය දෙගොල්ලම දැන ගත්තොත් හොඳයි .... ඔය වගේ කෙරුවාවල් වලින් මොලේ තියන අය රවට්ටන්න බැහැ කියන එක !(හේ)
රට එතනෝල් , කුඩු කාරයින්ගෙන්, ප්‍රාදේශීය, පළාත් සභා පිං මැරයින්ගෙන් බේරාගන්න ශක්තිය ලැබේවා..(අ)
රට එතනෝල් , කුඩු කාරයින්ගෙන්, ප්‍රාදේශීය, පළාත් සභා පිං මැරයින්ගෙන් බේරාගන්න ශක්තිය ලැබේවා. (අ)
මේ මැරයෝ එක දෙයක් දන්නේ නැහැ. මැරයෝ විතරක් නෙමෙයි, හුඟදෙනෙක් දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂට නිසැකවම ඡන්දෙ දෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම මෛත්‍රීට නිසැකවම ඡන්දෙ දෙන පිරිසකුත් ඉන්නවා. හරවාගන්න ඕනෑ ඔය දෙන්නා අතරේ ඉන්න, පාවෙන ඡන්ද ටිකයි. ඒ ඡන්ද මතයි අවසාන ප්‍රතිඵලය තියෙන්නේ. (නි)
මේ මොනවද වෙන්නේ? (නි)
ගහලා ඡන්දේ ගන්න පුළුවන් කියලා හිතෙනවා ඇති. (හේ)