(ඉන්දිකා රාමනායක)
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(06) පස්වරු 6.00 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මීට අමතරව මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයවලට ද ඇඳිරි නීතිය පනවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd