
(තිලකරත්න දිසානායක)
ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ලලින්ද ගමගේ මහතා සදහන් කරයි.
පෙරවරු 7 සිට දැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීම පිනිස ඡන්දදායකයින් පැමිණෙමින් සිටින බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවූ බවට වාර්තාවී නැති බවත් හෙතෙම සඳහන් කරනු ලැබීය.
ජන්දය ප්‍රකාශ කිරීම පිනිස බෝහෝ ඡන්ද මධ්‍යස්ථාන අසල පෝලිම් පැවති ආකාරයක්ද දක්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ සියයට 63යි