(ටෝනි කරුණානායක)
මිල ප්‍රදර්ශණය නොකර වැඩි මිලට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර විකිණීම සහ කල්ඉකුත් වු ආහාර හොඳ තත්ත්වයේ ආහාර සමඟ තැබීම යන චෝදනාවන්ට වරදකරු වු වෙළඳුන් 20 කට රුපියල් 60000ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (8) නියම කළේය.
ගම්පහ පාරිභෝගික අධිකරිය ගම්පහ අවට වෙළඳුන් 20 කට මෙලෙස නඩු පවරා තිබු අතර එක් අයකුට රුපියල් 3000ක බැගින් රුපියල් හැටදහසක් ඔවුන්ට නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ නිකමට හිතුනේ, කුණු වෙච්ච අහාර හොඳ ඒවත් එක්ක එකට තැබීම වරදක් හින්ද වෙන්න ඇති කුණු වෙච්ච මිනිස්සු හොඳ අයත් එක්ක එකට නොතියා අර දූපත මැද්දට ගාල් කරලා තියන්නේ.