IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්

(ඉන්දික රාමනායක)

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු ටී 56 ගිනි අවිය හා රිවෝල්වරයක් සමග පෑලියගොඩ  අපරාධ කොට්ඨාශය මගින් අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙනිය  ප්‍රදේශයේ පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙකු සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි (30)  හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි.

දැනට ඩුබායි රටේ සැඟව සිටින කෙහෙල්බද්දර පත්මේ සහ ඔහුගේ ගෝලයකු වන අවිශ්ක  නැමැත්තන් විසින් මෙම ඝාතන සැලසුම සංවිධානය කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය සැලසුම සඳහා යොදා ගෙන තිබූ සුඛෝපභෝගී රථයක් ගම්පහ නගරයේ පුද්ගලික රෝහලක රථ ගාලක නවතා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

කෙහෙල්බද්දර පද්මේ ට ගම්පහ නගරයේ බලය ඇල්ලීම සඳහා බාධාවක්ව පවතින ඔස්මන් නමැත්තා ඝාතන කිරිමෙ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරුකට අනුව මෙම තොරතුරු හෙළි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.



අදහස් (3)

ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්

Prabha Tuesday, 23 April 2024 07:02 PM

ඔස්මන් කියන්නේ බබෙක් නොවේ...

:       0       1

බිනර Tuesday, 23 April 2024 10:17 PM

ඔස්මන් බබා.

:       0       7

පිටරටවැසියා Wednesday, 24 April 2024 01:06 AM

වර්තමානයේ ගම්පහ කිව්වහම ප්‍රසිද්ද, "උසාවියෙන් දඬුවම් ලද, ලයිසන් ඇති ප්‍රසිද්ද කප්පම් කාරයෙක්" ඉන්න දිස්ත්‍රික්කයක් හැටියට. මේ සිද්දියේ කොනකත් කප්පම් කියන දෙය ගෑවිලා ඇති....

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 293 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 148 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 698 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 133 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 772 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 496 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1943 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site