ගම්පහ නගරයේ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා (06) වසා දමන බව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලව ආරච්චි මහතා කියයි.
බස්නාහිර පළාත් අපේක්ෂක නාම යෝජනා ගම්පහ කච්චේරියේ දී භාර දීමට නියමිත නිසා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදිය මෙය ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි කියනවද බ්‍රහස්පතින්දා වසා තබන ගම්පහ පාසල් මොනවද කියලා? (අ)
එක හරකෙක් නිසා ඉගෙනගන්න දහස්ගනනක් දරුවන්ගේ ඉගනීම කඩාකප්පල් කලා ! (අ)
ලංකාවේ මැතිවරණ වලට ඕන පාසල් නොගිය පිරිසක් බිහිකරන්න . මෙයාලගේ උත්සාහය ඒකට තමයි . (නදී)
ඒක හොදයි ඔය නාම යොජනා දෙන්න යන හරක් කුලප්පු උනොත් ළමයින්ටත් අනින්න ඉඩ තියෙනවා . (නදී)