ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 25,368ක් අවතැන්වී ඇතැයි ගම්පහ අතිරේක දිසාපති පාලිත වීරකෝන් මහතා පවසයි.
එම පවුල්වල සාමාජිකයන් 1,03472ක් සිටින බවත් සුරක්ෂිත මධ්‍යස්ථාන 206ක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පිහිටුවා ඇති බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාර්මික පාලකයන් ඇති රටකට විපත් නොවේ (බ)
පව් අහිංසක මිනිස්සු. (ර)
කුඩම්මාගේ සැලකිලි එපා හැමෝටම විපතට පත් අයට දෙන්න (බ)