IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහ නගර සභාවේ යක්කල කාර්යාලය වසා දමයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ මහ නගර සභාවෙහි යක්කල උප කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම මත එම කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇතැයි නාගරික කොමසාරිස්  ගයනී  රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

කාර්ය මණ්ඩලයෙහි අයෙකු ආසාදිතයෙකුවීමෙන් අනතුරුව එහි සියලුම දෙනා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය සඳහා යොමු කළ බවත් එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවත් රණසිංහ මහත්මිය කීවාය.

යක්කල උප කාර්යාලය වසා තිබූනද එහි පුස්තකාලය පරිහරණය කළ හැකි බව සදහන් කළ කොමසාරිස්වරිය , වරිපනම් බදු ගෙවීමේ කටයුතු ගම්පහ ප්‍රධාන කාර්යාලයේදී හෝ මාර්ගත ක්‍රමයට සිදු කළ හැකි බවද පැවසූවාය.



අදහස් (0)

ගම්පහ නගර සභාවේ යක්කල කාර්යාලය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site