(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාට වෙඩි තැබූ බවට සැකකරන කළු අජිත් ඇතුළු දෙදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එම සැකකරුවන් දෙදෙනා පැය 24ක් පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් රාජිකා සිල්වා මහත්මිය අද සවස නියෝග කළාය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් රට සම්බන්ධ මෙවැනි වැදගත් තොරතුරු මාධ්‍ය හමුවක් පවත්වල ජනතාව දැනුවත් කළ යුතුය , විවෘත කිරීම් උත්සව , මගුල් ගෙවල් වල , මළගෙවල් වල කතා පවත් වනකොට මේවා නොකියා සිටිය යුතුය , අපේ ජනාධිපති තුමා කැබිනට සාකච්වාලදී කියන දේවල් සමහරු විහිලු ලෙස අර්ථ කථනය කිරීමටත් , සමහරු ඇත්ත ලෙස භාර ගෙන ඇති බව කැබිනට ඇමති වරු කියන දේවල් බැලුවහම පෙනේ , මෙහෙම යනකොට විහිලු මොනවද ඇත්ත මොනවද කියල හිතාගන්න බැරුව යනවා , Published Comment Action Published Unpublished Submit Reset
පාතාලයකුට මෙතරම් ප්‍රසිධියක් ලබාදෙන්නේ ඇයි ?