‘ගැබ්බර මිනිසා’ ලෙස ලෝ පුරා ප‍්‍රසිද්ධියට පත් තිස් අට හැවිරිදි තෝමස් බෙටී පෙරේදා (21) නීරෝගී දියණියක බිහි කළේය. සුසාන් ජෙන්සන් නමින් නම් කළ එම සිඟිත්තියගේ බර රාත්තල් 8 ක් සහ අවුන්ස 9 කි.
තෝමස් බෙටී ලිංග පෙරැළියකට ලක් වූ අයෙකි. 1974 වසරේ දී හවායිහිදී ඔහු උපන්නේ කාන්තාවක ලෙසය. වයස අවුරුදු 20 වන තෙක්ම ඔහු කාන්තාවක ලෙස ජීවත් වූයේ ටේ‍්‍රසී ලැගොන්ඞීනෝ යන නමිනි. හෝමෝන ප‍්‍රතිකර්ම මගින් ඔහු පිරිමියකු වූයේ ඉන්පසුවය. එහෙත් කාන්තාවක සතු අවයව ඔහු වෙනස් කර ගත්තේ නැත. ඔහුට දරුවකු බිහි කළ හැකි වූයේ ඒ නිසා ය.
2002 වසරේදී ඔහු නීත්‍යනුකූලව පිරිමියකු බවට පත් වූ අතර නම තෝමස් බෙටී යනුවෙන් වෙනස් කර ගත්තේය. ඉන්පසු නැන්සි නමැති තරුණිය සමඟ ඔහු විවාහ වූයේය. ඔහුට දාව සුසාන්ට උපන් නීරෝගී දරුවන් ද සිටී. තමාටම දරුවකු ලබා ගැනීමේ ආසාවෙන් පෙළුණු ඔහු කෘති‍්‍රම ක‍්‍රමවේදයකට අනුව ගැබ්බර වූයේ 2007 වසරේදීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපෝයි !!!!!!
කෘත්‍රීමව ඉපදෙන මෙම දරුවන්ගේ ගති පැවසුම් අස්වාභාවික වුණොත් තමයි ප්‍රශ්ණෙ
ලොක විනාසේ අත ළඟ වගේ
මෙහෙමත් දේවල්
ස්භාවධර්මය හා ප්‍රකෘත්තිය විකෘත්ති කිරීමෙන් සත්ව සංහතියටම සිදුවුයේ අයහපත පමණී.
දැන් ඉතින්.... ළමයට බොන්න දෙන්නේ පිය කිරිද? දිය කිරිද? ඔටු කිරිද? මීකිරිද?.....
අනේ අපොයි මෙහෙමත් දේවල්
කෘති‍්‍රම ක‍්‍රමවේදයකට අනුව ගැබ්බර වූයේ 2007 වසරේදී නම්, මට හිතාගන්න බැහැ මේ සිදුවූ දේ (නි)
පාන් ගෙඩිය රුපියල් 50 ට ගිය කාලේ මේවා මොනවද? (අ)
ස්වභාව ධර්මයට අවනත නොවන සියල්ල විනාශයක ආරම්භය වේ
මොනවද මේ වෙන්නේ කියලා හිතා ගන්නවත් බෑ