යාපනය කොකුවිල් හින්දු විදුහලේ ක්‍රීඩා උපකරණ ගබඩා කර තිබූ කාමරයක ඇති වූ ගින්නක පොලිසිය ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් නිවා දැමු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ගින්නෙන් ක්‍රීඩා උපකරණ රැසක් විනාශ වී ඇත. ගින්නට හේතුව අනාවරණය වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd