අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට ලංකාව පුරාම ගනුදෙනු කරුවෝ බැංකු වලට ආහ. තම වාරය එනතුරු බැංකුවට ආ පිරිස් මෙසේ පෝළිමේ සිටියහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි.
අපිට සල්ලි ලැබෙන්නේ ගොවිතැන් කරලා අපිට දාන්න සල්ලි නෑ බැංකු වලට අපිට මේවා බලන්න විතරයි වාසනාව අවුරුද්ද සමරන්නේ බොහොම අමාරුවෙන් දැන් ණයටවත් කව්රුවත් බඩු දෙන්නේ නෑ
අලුත් අවුරුද්දටත් මිනිස්සු පෝලිම්වල රස්තියාදු වෙනවා. ඒ වගේ මුලු අවුරුද්දම රස්තියාදු වෙනවා.