IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගිනිකෙලි අන්තුරුවල අඩුවක්

(යොහාන් භාසුර)

සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය වූ ඊයේ (14) දිනයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි වලින් සිදුවූ හදිසි අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් ඇති බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනූව කොලඹ ජාතික රෝහලේ වාර්ථා වලට අනූව ඊයේ රාත්‍රිය වනවිට වාර්ථා වී ඇති සම්පූර්ණ හදිසි අන්තුරු සංඛ්‍යාව 118ක් වන අතර, ඉන් 90 දෙනෙකු පිරිමින් ද, 28 ක් කාන්තාවන් ද වෙති.



අදහස් (8)

ගිනිකෙලි අන්තුරුවල අඩුවක්

Rukmal Saturday, 15 April 2023 02:04 PM

මිනිස්සු රතිඤ්ඤා ගත්තෙ නෑ වැඩිය.. ගිනි ගනන්... සල්ලි නෑ ... ඒකයි හේතුව

:       6       16

Gks Saturday, 15 April 2023 02:36 PM

ගිණිකෙලි ගන්න සල්ලි තියෙන්න එපැයි හත්වලාමේ...සල්ලි ඤෑ.

:       7       17

shantha Qatar Saturday, 15 April 2023 03:12 PM

මිනිස්සුන්ට ගිනිකෙළි තියා පාන් කියා ගන්නවත් බැරිව ඉන්නේ.

:       12       18

ravin Saturday, 15 April 2023 03:12 PM

අනේ මන්දා. තවත් ප්‍රවෘත්තියක් දැක්කා ගිනිකෙළි වෙළඳාම සියට 20-30 ක ප්‍රමාණයකින් අඩුවෙලා කියලා.

:       11       15

ප්‍රියා Saturday, 15 April 2023 03:45 PM

තවමත් අපේ රටේ මිනිස්සුන්ට පුච්චා දමන්න සල්ලි තියනවා..... කොච්චර කෙළ වුනත්, කන්න නැතුව රටේ මන්දපෝෂණය වැඩි වුනත්, ලෝකෙට ණයවෙලා බඩට හිගාකන සිංහල දේශේ සංදර්ශන තවම තියේ....... මිනිසුන් හැදෙන්නෙ නැතුව රටක් දියුණු වෙන්නෙ කොහිද.....

:       1       17

පචයා Saturday, 15 April 2023 04:10 PM

5 පංතියේ ශිෂ්‍යත්ව කරන ළමයෙක් වුණත් කියයි මේකේ වටිනකමක් නෑ කියලා... මොකද මිනිස්සු සාතීශය බහුතරයම දන්නවනේ තමන් ළඟ අතමිට සරු නැහැ කියලා...

:       0       0

අප්පො Saturday, 15 April 2023 04:40 PM

අනතුරක් කොරගන්න ගිනිකෙළි ගිනිගණන් නොවැ පුතේ

:       0       7

ලලිත් පුෂ්පකුමාර Sunday, 16 April 2023 06:19 AM

ගිණිකෙලි අලෙවිය සහ ගිණිකෙලිවලත් මගෙ ජීවිතේට දැකලා නැති අඩුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site