කොළඹ කොටුවේ දී සිරුරට ගිනි ඇවිළුණු ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
ගිනි ඇවිලීමට පෙර පත්‍රිකා කිහිපයක් බෙදූ බවට තොරතුරු ඇතත් එම ප්‍රතිකා ගත් පුද්ගලයන් ඒවා රැගෙන ගොස් ඇති නිසා කුමක් සටහන්වීදැයි නොදන්නා බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd