
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මෙරට නිෂ්පාදිත ගිනි අවි 5ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන පුද්ගලයෝ හතර දෙනෙක් උහන ,අඹන්පොල, කිලිනොච්චිය සහ මල්ලාවි යන පොලිස් ස්ථාන මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අතර පෙදරේරු වෘත්තියේ සහ කම්කරුවකු ලෙස සේවය කරන අයකු ද සිටින බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd