(සුජිත් හේවාජුලිගේ)
ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා කටයුතු රාජ්ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
මෙම පළාත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවද ඇය කීවාය.
කාන්තා කොමිෂන් සභාවක් පිහිටුවීමටද මෙම නව පනතෙන් ප්රතිපාදන සැලසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති තරම් පණත් ගෙන එනවා, ඒවට අදාල ආයතනත් පිහිටුවනවා. නමුත් රටේ කිසිම වැඩක් හරියට කෙරෙන්නේ නැහැ.. පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණත් රටේ සිදූවන අපරාධ හා මිනිමැරුම් දවස ගානේ වැඩිවෙනවා. අල්ලස් හා දූෂණ කොමිසම තිබුණාට රටේ අල්ලස හා දූෂණ වැහි වැහැලා, මැතිවරණ කොමිසම තිබුණාට රටේ ඡන්ද නැහැ. ඒ නිසා මේවා සියල්ලම රට රවටන්න තමන් මොනවා හරි කෙරුවා කියලා රටට කියන්න අටවන දේවල් ඇරෙන්න ඇත්ත ප්රශ්න විසඳන්න කරන දේවල් නොවෙයි...