අනුරාධපුරයේ පවුලේ පිරිසක් මාතලේ ගොස් අද (26) අලුයම එද්දී අනුරාධපුර කවරක්කුලම අසලදී ගසක හැපී අයකු මියගොස් තවත් 7 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.