(රංජන් කස්තුරි)
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ප්‍රකාශයට පත්වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ධූරවලට කිසිදු බලපෑමක් සිදුනොවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.මොහොමඩ් මහතා පවසයි.
1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 115 වැනි වගන්තිය අනුව එක් මන්ත්‍රීවරයකු ගේ ධූරය අහෝසි වීම අනෙක් මන්ත්‍රීවරුන්ට බල නොපාන බව සඳහන්වන බවද මොහොමඩ් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියන්න කියල කිව්වද? කෝ දැන් ලොකු මහත්තයා විශ්‍රාම ගිහින්ද?
ගීතා මහත්මිය විතරක් නොවේ ඉන්න සියලුදෙනා ගැන හොයල බලල ඉවත් කරන්න එහෙම නැත්නම්, ද්විත්ව පුරවැසියන්ට ඡන්දෙ ඉල්ලන්න ව්‍යවස්ථාවෙන් බාධාවක් නැති විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න...
මෙතන ගැටළුව තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ලැයිස්තුව නීති විරෝධීද කියන එක. 18 වන ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ලැයිස්තුව ඉදිරිපත්කළ වෙලාවේ නිවැරදියි යන නීතියට අනුකුලයි කියලා අත්සන් කරනවා. දැන් වැරදීමක් වෙලා කියලා ඔප්පු වෙලා. එතකොට මුළු ගාලු දිස්ත්‍රික්කයේ මැතිවරණ ලැයිස්තුව අවලංගු විය යුතු නොවේද?
මෙතන ගැටලුව තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ලැයිස්තුව නීති විරෝධීද කියන එක. 18 වන වියවස්තාව අනුව දිත්ව පුරවැසියන්ට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ලැයිස්තුව ඉදිරි පත්කළ වෙලාවේ නිවැරදියි නීතියට අනුකුලයි කියල අස්සන් කරනවා. දැන් වැරදීමක් වෙලා කියල ඔප්පු වෙලා. එතොකොට මුළු ගාලු දිස්ත්‍රික්කයේ මැතිවරණ ලැයිස්තුව අවලංගු වියුතු නොවේද
ඉදිරියට ඡන්ද ලයිස්තු ඉදිරිපත් කරන කොට ඒවා ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් සහතික කරගෙන එන්න කියන්න
නොයෙක් අසාවන් ඉෂ්ට කරගන්න විවිධාකාර අය දේශපාලනයට ඇවිත් දාලායන්න බැරුව උසාවි ගානෙත් රණ්ඩු වෙනවා. ඒවා රැකගන්න හරි නම් මේකට මුලින්ම දඬුවම් කරන්න ඕනේ ඕව දුන්න නායකයාට, සියලුම ද්විත්ව පුරවැසියන්ව මන්ත්‍රීධුරයන් ඉවත් කරන්න ඕනේ...