තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති හෙයින් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝෆාභය රාජපක්ෂ ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බදාදා (13) සලකා බැලීමට නියමිතය .
ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ,සහ සරත් ආබෲ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය මණ්ඩලය, පොලිස්පති , මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ,එහි අධ්‍යක්ෂවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු හෙට කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
මේක ආරම්භය පමණයි. වැඩිකල් නොගොස් තව දේ සිදුවේවි.මේකද ජාතියේ ඉරණම? (නි)
තීන්දුව හරියටම අනුමාන කරන්න කාටද පුලුවන්? (නි)
යහපාලනයේ නාමයෙන් මේ යන ආකාරයට ඉදිරියට මොනවා කරයිද කියලා හිතන්න අමාරුයි.ඔබට වැරදුනේ ත්‍රස්තවාදය රටින් තුරන් කරපු එකයි. අපේ රටේ වාසනාවට ඔබ එදා අභීතව ගත් තීරණය නිසා අද අපි බය නැතුව පාරේ බැහැලා යනවා. අද ඔබට පන්න පන්නා පහරදෙන අය ඒ දවස්වල කොහොමද දන්නෙ නැහැ හිටියේ. අපි ඔබ සමඟයි. ඔබට ජය! (නි)
මෙයාලා සරත් ෆොන්සේකා හිරේට දැම්මේ කොහොමද? දැන් මෙයාලා අධිකරණයට යනවා අත්අඩංගුවට ගන්න එපා කියලා (නි)