IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෝඨාගේ කුමන්ත්‍රණය එළිදකියි

(යොහාන් භාසුර)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචනා කරන ලද ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ග්‍රහන්ථය අද (7) එළිදැක්වීය.

එම ග්‍රන්ථය ‘විජිත යාපා’ සහ ‘සරසවි’ යන පොත් අළෙවිසැල්වලින් මිලදී ගත හැකිය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (6)

ගෝඨාගේ කුමන්ත්‍රණය එළිදකියි

විජිත් Thursday, 07 March 2024 05:17 PM

"...නෙරපන්න .." නොවෙයි තිබුනේ, ගෝල්ෆේස් එකේ එල්ලන්න !!!

:       0       0

lilintha Thursday, 07 March 2024 05:50 PM

මේ පොත් ගන්න එකට වඩා හොඳ නැද්ද ඒ සල්ලිවලට බොම්බයි මුටයි කෑවා නම්...?

:       0       0

පිටරටවැසියා Thursday, 07 March 2024 06:03 PM

රටේ ජනතාව සාතේ ඉඳිද්දී ජනපති මැදුරේ මුළුතැන්ගෙයි තිබිච්ච අධි සුඛෝපභෝගී කෑම, තඩි කකුළුවන්ගේ සයිස් ගැන අරගල අවස්ථාවේදී මාධ්‍යවල පළවෙලා තිබුණා. ඒ සමග මිලියන 18කට ආසන්න මුදල් වගයකුත් හමුවෙලා දැන් නඩුත් යනවා. ඊට අමතරව සීනි, පොල්තෙල්, සුදුළූණු වැනි වංචා ගැනත් ඒ කාලේ හුඟාක් ප්‍රසිද්ධයි. ඒ ගැනත් මේ පොතේ ලියලා තියෙනවාද කියලා දැනගන්න කැමැතියි. එතකොට තමයි පොතේ අන්තර්ගතයට ගැම්මක් එන්නේ...

:       0       1

Dasa P Thursday, 07 March 2024 06:16 PM

පිටකවරේ දැක්කාම හිතුණා මේකේ කර්තෘ වෙන කෙනෙක්ද කියලා...

:       0       0

ඉන්දික Thursday, 07 March 2024 06:48 PM

කවුරුත් නෙරපුවේ නම් නැහැ. පොඩි කොල්ලෝ කෙල්ලෝ රැලකට බයවෙලා පැනලා දිව්වා. ඉතින් හිතාගනිල්ලාකෝ මේ මනුස්සයා යුද්දේ කලේ කොහොමද කියලා. දැන් කාගේ හරි පිටපතක් තමන්ගේ වගේ හදාගෙන රටට පෙන්නනවා..

:       0       0

Perera Friday, 08 March 2024 08:11 AM

මූට පොත් ලියනවා තියා පොතක පිටුවක් පෙරලගන්න දැනුම තියනවද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site